පරම පූජණීය පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මය පරිශීලනය සඳහා පිවිසෙන්න.
ශාසනික උන්නතිය වෙනුවෙන් සිදුකරන ව්‍යාපෘති නරඹන්න.
ශාසනික ව්‍යාපෘති සදහා ඔබේ ආධාර යොමු කරන්න.
අපි ගැන සියලු විස්තර මෙතැනින් නරඹන්න.
“රක්ඛත බුද්ධසාසනං ” ලෙසින් ” බුදු සසනු (පණමෙන්) රකිව් ” යන තේමා පාඨය හිසින් දරා සම්බුද්ධ ශාසනය බොහෝකල් ලොව පවතීවා ( චිරං තිටිඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං .!! ) යන ප්‍රාර්ථනය ඇතිව අරඹන ලද බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමෙහි නිල වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු. ජාති ආගම් කුල මල භේදයෙන් තොරව පරම පවිත්‍ර වූ සම්බුදු දහම ලොවපුරා පතුරුවා ලීම මෙන්ම ආර්ථික අපහසුතාවයන් හේතුවෙන් නොයෙක් ගැටලු හා බාධක ඇති විහාරස්ථාන හදුනාගෙන එම විහාරස්ථාන නගා සිටුවීම අපගේ අරමුණයි. ඒ උතුම් අරමුණ මුදුන් පමුනුවාලනු වස් අප හා අත්වැල් බැදගන්නා ලෙසට බැතිබර සිතින් ඇරයුම් කර සිටිමු.අනන්ත බුදුගුණ බෙලෙන් තුන් ලොව ම සැනසේවා …
“රක්ඛත බුද්ධසාසනං ” ලෙසින් ” බුදු සසනු (පණමෙන්) රකිව් ” යන තේමා පාඨය හිසින් දරා සම්බුද්ධ ශාසනය බොහෝකල් ලොව පවතීවා ( චිරං තිටිඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං .!! ) යන ප්‍රාර්ථනය ඇතිව අරඹන ලද බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමෙහි නිල වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු. ජාති ආගම් කුල මල භේදයෙන් තොරව පරම පවිත්‍ර වූ සම්බුදු දහම ලොවපුරා පතුරුවා ලීම මෙන්ම ආර්ථික අපහසුතාවයන් හේතුවෙන් නොයෙක් ගැටලු හා බාධක ඇති විහාරස්ථාන හදුනාගෙන එම විහාරස්ථාන නගා සිටුවීම අපගේ අරමුණයි. ඒ උතුම් අරමුණ මුදුන් පමුනුවාලනු වස් අප හා අත්වැල් බැදගන්නා ලෙසට බැතිබර සිතින් ඇරයුම් කර සිටිමු.